The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරි - නිල පෝස්ටරය නිකුත් වෙයි! : ඇය වෙනුවෙන් ඔබත් එන්න!

T

The Leader Desk

May 14, 2026 • 7:02 AM

අභිසාරි - නිල පෝස්ටරය නිකුත් වෙයි! : ඇය වෙනුවෙන් ඔබත් එන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක ගෞරවනීය වෘත්තියක්, ධනෝපායන මාර්ගයක්, නිදහස් තෝරාගැනීමක් විදිහට දකිනවා වෙනුවට අනුකම්පා කළ යුතු දෙයක්, වෙන කරන්න නැතුවට කරන දෙයක් වශයෙන් තේරුම් ගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අදහස.
  • දෙනෝදහක් අතගත්තද- සැමියෙකු නැති ලඳුනේ ඒත් ඇත්තටම මේක සදාචාරවාදී සමාජයේ බොරුව වාත්තු දැමීමක් විතරයි.
  • ඇත්තටම මේ අනුකම්පාවාදී දැක්ම තමයි ගණිකා වෘත්තියේ යෙදෙන අයගෙ වෘත්තිය ගරුත්වය, අභිමානය සහ අයිතිවාසිකම් යටපත් කරන පීඩක අදහස වෙන්නෙත්.
  • ඒ වෙනුවට ගණිකා වෘත්තිය යනු අන් සියලු වෘත්තීන් හා සමාන වෘත්තියක් විදිහටත්, එයට අන් වෘත්තීන් හා සමානවම ගරුත්වයක් අයිතියක් පවතින බවත් තේරුම් ගැනීම තමයි මේ වෘත්තියේ යෙදෙන කාන්තාවන් අසාධාරණ සමාජ අපවාදයෙන්, අපහාසයෙන් නිදහස් කරන එකම මග වෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක ගෞරවනීය වෘත්තියක්, ධනෝපායන මාර්ගයක්, නිදහස් තෝරාගැනීමක් විදිහට දකිනවා වෙනුවට අනුකම්පා කළ යුතු දෙයක්, වෙන කරන්න නැතුවට කරන දෙයක් වශයෙන් තේරුම් ගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අදහස. ගණිකාවක් දරාගන්න අපේ සමාජයට පුරුදු කරපු ආගමික දැක්ම.

ළැම පමණක් ලොවට පෙනෙන.. ළය නොපෙනෙන ලදුනේ..
දෙනෝදහක් අතගත්තද- සැමියෙකු නැති ලඳුනේ

 

Final Poster.jpg

ඒත් ඇත්තටම මේක සදාචාරවාදී සමාජයේ බොරුව වාත්තු දැමීමක් විතරයි. ඇත්තටම මේ අනුකම්පාවාදී දැක්ම තමයි ගණිකා වෘත්තියේ යෙදෙන අයගෙ වෘත්තිය ගරුත්වය, අභිමානය සහ අයිතිවාසිකම් යටපත් කරන පීඩක අදහස වෙන්නෙත්. ඒ වෙනුවට ගණිකා වෘත්තිය යනු අන් සියලු වෘත්තීන් හා සමාන වෘත්තියක් විදිහටත්, එයට අන් වෘත්තීන් හා සමානවම ගරුත්වයක් අයිතියක් පවතින බවත් තේරුම් ගැනීම තමයි මේ වෘත්තියේ යෙදෙන කාන්තාවන් අසාධාරණ සමාජ අපවාදයෙන්, අපහාසයෙන් නිදහස් කරන එකම මග වෙන්නෙ.

බුදුන් දවස අම්බපාලිය පටන් නූතනයේ Mia Z දක්වා ඔවුන්ගේ අභිමානයේ කතාව කියවාගන්න. දුක්මුසු පටාචාරාව, කිසා ගෝතමියව පැත්තකින් තියන්න.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2026 මැයි 14

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...