The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මේ ඉන්නේ ලේඩි ගාගා!!

T

The Leader Desk

May 16, 2026 • 4:10 PM

මේ ඉන්නේ ලේඩි ගාගා!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාම චිත්‍රපටිය ඇවිත් නැති හින්ද එයාව මුනගැහෙන්න තාම පුළුවන්කමක් නෑ.
  • ශිව කියන්නෙම ද්විකෝටිකය ඉක්මවා පවතින කෙනෙක්.
  • එයා සංක්‍රාන්ති ලිංගිකයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):


තාම චිත්‍රපටිය ඇවිත් නැති හින්ද එයාව මුනගැහෙන්න තාම පුළුවන්කමක් නෑ. එයා සංක්‍රාන්ති ලිංගිකයෙක්. සුරලොව ස්පා එක කරගෙන යන්නෙ එයා.

dfsefe
අර්ධනාරීශ්වර කියන්නෙ ශිව අර්ධ ස්ත්‍රියක් වශයෙන් නිරූපණය කරන එකට. එතනදි ශිව සහ පාර්වතී එක්කෙනෙක් විදිහට නිරූපණය වෙනවා. ශිව කියන පුරුෂ ශක්තියත්, පාර්වතී කියන ස්ත්‍රීත්වයත් එකම ශරීරයක පිහිටනවා. ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් එකට මුහුවෙනවා. ද්විත්වය අහෝසි වෙනවා.

ශිව කියන්නෙම ද්විකෝටිකය ඉක්මවා පවතින කෙනෙක්. එයා තපස එක්ක ශෘංගාරය මුසු කරනවා. විනාශය එක්ක මෛත්‍රිය මුසු කරනවා. පුරුෂත්වය එක්ක ස්ත්‍රීත්වය මුසු කරනවා.

බොහොමයක් සංක්‍රාන්ති ලිංගිකයන් ආධ්‍යාත්මිකව ශිව ඇදහිල්ලක ඉන්නවා. විශේෂයෙන් හිජ්‍රා ප්‍රජාව ශිව තමන්ගේ දෙවියන් හැටියට වන්දනාමාන කරනවා.

එතකොට ලේඩිගාගා?? එයාම ඇවිත් එයාගෙ කතාව කියයි.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...