ගීතයේ ගායනය උමාරා සිංහවංශගෙන් වන අතර සංගීතය මදුන් දිසානායකගෙනි. පද චින්තන ධර්මදාසගේ ය.
අභිසාරි ලංකාවෙ ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය වටා ගෙතුනු කතාවකි. ඇගේ ප්‍රේමයට, මිනිස් සතුටට, රටේ සිංහල බෞද්ධ දේශපාලනය හරස් වන්නේ කෙසේද යන්න අභිසාරි වෙතින් තිරය මත සටහන් තබනවා.
අභිසාරි සංස්කෘතික බලාධිකාරියේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත වාරණයකට ලක් නොවුන්හොත් නුදුරේදීම සිනමා ශාලා උණුසුම් කරනු ඇති.




