BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අභිසාරි දොරටු විවෘතයි....

T

The Leader

July 20, 2026 • 11:41 PM

අභිසාරි දොරටු විවෘතයි....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභිසාරි වෙනුවෙන් PVR සිනමා ශාලාවෙ ප්‍රවේශ පත් දොරටු තව ස්වල්ප මොහොතකින් විවෘත වෙනවා.
  • මේ චිත්‍රපටිය කොයිතරම් කාලයක් දුවනවාද, තව කොයිතරම් සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය කරනවාද කියන තීරණය පවතින්නෙම ඔබේ නැරඹීමේ උනන්දුව මතයි.
  • ජූලි 24න් ඇරඹෙන සති අන්තයේ අභිසාරි වෙනුවෙන් ඔබේ අසුන දැන්ම ඔන්ලයින් වෙන් කරගන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ජූලි 24න් ඇරඹෙන සති අන්තයේ අභිසාරි වෙනුවෙන් ඔබේ අසුන දැන්ම ඔන්ලයින් වෙන් කරගන්න පුළුවන්.

මගේ ඉල්ලීම වෙන්නෙ හැකි පමණ ඉක්මණින් චිත්‍රපටිය නරඹන්නත්, ඒ ගැන දැනෙන දේ තව අයට කියන්නත් කියලයි. අභිසාරි වෙනුවෙන් ඔබට දැක්විය හැකි උපරිම සහයෝගයත් එයයි. මේ චිත්‍රපටිය කොයිතරම් කාලයක් දුවනවාද, තව කොයිතරම් සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය කරනවාද කියන තීරණය පවතින්නෙම ඔබේ නැරඹීමේ උනන්දුව මතයි.

ඉතින් ඇය වෙනුවෙන් ඔබත් එන්න කියල ආරාධනා කරනවා. එළඹෙන්නේ අභිසාරිමය සති අන්තයයි. PVR CINEMAS

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...