BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නන්දක්කෙ... | මංජුල වෙඩිවර්ධන

T

The Leader

August 22, 2026 • 12:01 AM

නන්දක්කෙ... | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ
  • (සටහන | මංජුල වෙඩිවර්ධන) Manjula Wediwardena Journalist/Writer 2026  අගෝස්තු 21 wediwardena@gmail.com man_wedi@yahoo.fr  
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙන්දගං තාරුණ්‍යෙ
කොහොමටත් අචින්‍ත්‍යයි හඳ එළිය ප්‍රේමයේ ආරණ්‍යෙ.


සන්සුන් ම දුමාරය කොළඹ අහසින් ඈත දුර ඇදේ
දෙව්ලොව වලාකුළෙක සුනිලුන් කියූ ලෙස ම ඔබ රැඳේ

නින්දා ගිහින් හැපී
නින්දා  කෙරුව උන්ගෙ පපු පෑරෙ
නන්දා සිතින් යන්න බන්දා තොරන් නොමැති සංසාරෙ  

සඳ එලිය ගඟක් වී රෑ පුරා ඉහින පිනි පසු පස්සෙ
මඳ පවන එවන්නට පුළුහන් ද මඳහසක දුක ඔස්සෙ

මළගමෙත් චාම්කොම විතරමයි වරනැඟෙන හැටි දැක්කෙ
මේ සුළං කපොල්ලේ සුළඟ විතරයි නැත්තෙ නන්දක්කෙ.



manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

2026  අගෝස්තු 21

wediwardena@gmail.com

man_wedi@yahoo.fr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...