The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'සරකානි' හඳුනාගන්න 07වන දා ගම්පහට එන්න

Awara

Awara

November 4, 2026 • 4:56 PM

'සරකානි' හඳුනාගන්න 07වන දා ගම්පහට එන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේඛක නුවන් ගම්මම්පිල විසින් රචිත සරකානි කෙටි නවකතාව පිළිබඳ සාහිත්‍ය සංවාදය එළඹෙන 07වන සෙනසුරාදා පෙ.ව.
  • මෙම සාහිත්‍ය සංවාදය සංවිධානය කරනු ලබන්නේ The Asian Review Sinhala විසිනි.
  • ඒදින පැවැත්වෙන්නේ The Asian Review Sinhala විසින් සංවිධානය කරනු ලබන 110වන සාහිත්‍ය සංවාද මණ්ඩපය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලේඛක නුවන් ගම්මම්පිල විසින් රචිත සරකානි කෙටි නවකතාව පිළිබඳ සාහිත්‍ය සංවාදය එළඹෙන 07වන සෙනසුරාදා පෙ.ව. 10ට  ගම්පහ ආසියානු සාහිත නිවහනේ දී පැවැත්වේ.

 

මෙම සාහිත්‍ය සංවාදය සංවිධානය කරනු ලබන්නේ The Asian Review Sinhala විසිනි. ඒදින පැවැත්වෙන්නේ The Asian Review Sinhala විසින් සංවිධානය කරනු ලබන 110වන සාහිත්‍ය සංවාද මණ්ඩපය යි.

 

මෙම කෘතිය පිළිබඳව මූලික අදහස් දැක්වීම් සඳහා: සචින් විජේසූරිය, කවින්ද්‍යා ජයසේකර සහ සුරේනි ලෙනෝරා සම්බන්ධ වීමට නියමිත ය; සංවාදය මෙහෙයවීම පැතුම් පුංචිහේවා විසින් සිදුකිරීමට ය.

මෙම කෘතිය පිළිබඳ සංවාදයට සහභාගී වීම සඳහා ඔබට ද ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට පැමිණිය හැකි අතර, සරකානි නොවෙලාව පිළිබඳ සංවාදයට සම්බන්ධ වීමටත්, ඔබේ අදහස් බෙදාහදා ගැනීමට මෙන්ම, සොඳුරු සහෘද මොහොතක් ගතකිරීමටත්ගම්පහ ආසියානු සාහිත නිවහ ඔබ සැමට ආරාධනා කරයි.

Google Map සබැඳිය: 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...