BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක්! - සංවාදය ජූලි 25

T

The Leader

July 23, 2024 • 3:40 AM

යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක්! - සංවාදය ජූලි 25

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානිත සිනමාකරු ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ පැරඩයිස් චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදයක් ජූලි 25 වැනිදා මරදාන සිනෙසිටි සිනමා ශාලාවේ දී සිදු කිරීමට නියමිත ය.
  • සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සවස 3ට සංවාදය ආරම්හ කිරීමට කටයුතු යොදා ඇත.
  • විවෘත සංවාදය සිදු කෙරෙන්නේ පස්වරු 5න් අනතුරුව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


"අරගලයට පසු සිනමාව - යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක්" නමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කෙරෙන මෙම වැඩසටනේ දී එදින සවස 1.30ට චිත්‍රපටය තිරගත කෙරෙන අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍රය රුපියල් 800ක් වේ. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සවස 3ට සංවාදය ආරම්හ කිරීමට කටයුතු යොදා ඇත. විවෘත සංවාදය සිදු කෙරෙන්නේ පස්වරු 5න් අනතුරුව යි.

විදර්ශන කන්නන්ගර, ජීවන්ත පීරිස් පියතුමන්, විමුක්ති ජයසුන්දර, ශේනු පෙරේරා, සෙබෙස්තියන් මෝහන් රාජ් එදින සංවාදයේ මූලික අදහස් දැක්වීමට නියමිත ය. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගීතිකා ධර්මසේන විසිනි.

චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික රංගන ශිල්පින් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇති ඉන්දීය-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන පැරඩයිස් සිනමාපටය පසුගිය මාසයේ සිට ලොව පුරා තිරගත වීම ඇරඹිණි.

452223119 26210000068645636 3188173926992204910 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...