BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චිත්‍ර කලාව ගැන විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? – Arjuna Gunarathne (video)

T

The Leader

August 18, 2025 • 3:54 AM

චිත්‍ර කලාව ගැන විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? – Arjuna Gunarathne (video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහතින් ඔබ නරඹන්නට යන වීඩියෝව චිත්‍ර කලාව පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නේ කෙසේද? යන මාතෘකාව කේන්ද්‍ර කර ගෙන ඉදිරිපත් වන්නකි.
  •   මෙම වීඩියෝව Samabima party (සමබිම පක්ෂක) යූ ටියුබ් නාලිකාවේ පැවැත්වූ සංවාදයක් ඇසුරිනි.    සංවාදය මෙහෙයවීම ටෙරාන් ඉන්දික    
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම සාකච්ඡාවට සම්පත් දායකයා ලෙස එක්වන්නේ අර්ජුන ගුණරත්න වන අතර ඔහු බ්‍රිතාන්‍ය රාජකීය චිත්‍ර කලා පාසලෙන් ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබූ අත්දැකීම් බහුල දෘශ්‍ය කලා කරුවෙකි.(visual artist) 

 image 19 1

බ්‍රිතාන්‍ය රාජකීය පාසලේ ව්‍යුහ කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ ලත් පුහුණුව හා විනයගත අධ්‍යාපනය පිළිබද සිය අත්දැකීම් ඔහු මෙහිදී හුවමාරු කර ගන්නා අතර ලාංකේය චිත්‍ර කලා අධ්‍යයනය සහ බටහිර චිත්‍ර කලා අධ්‍යයනය අතර පවතින තත්වයන් ද මෙහිදී සාකච්ඡාවට ගැනේ.

මෙම සාකච්ඡාව චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කරන අයට මෙන්ම චිත්‍රකලාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට ඉතා වැදගත් සහ උනන්දුව දනවන කතාබහක් ලෙස හැදින්විය හැක.

 

මෙම වීඩියෝව Samabima party (සමබිම පක්ෂක) යූ ටියුබ් නාලිකාවේ පැවැත්වූ සංවාදයක් ඇසුරිනි. 

 

සංවාදය මෙහෙයවීම ටෙරාන් ඉන්දික

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...