BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'චිත්‍රපටය Art House ද Commercial ද කියන එක අපිට වැඩක් නෑ.හැම නිර්මාණයකටම අපි සම අවස්ථාවක් දෙනවා' - රවී සේනාධිපති

T

The Leader

October 31, 2025 • 2:31 AM

'චිත්‍රපටය Art House ද Commercial ද කියන එක අපිට වැඩක් නෑ.හැම නිර්මාණයකටම අපි සම අවස්ථාවක් දෙනවා' - රවී සේනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ‘mirror arts’ කතාබහ සමඟ එක් උනේ රවී සේනාධිපති.
  • එපමණක් නොවෙයි ඉදිරියෙදී රවී සේනාධිපති ඇතුළු පිරිස මේ කාර්ය තවත් ඉදිරිය ගෙන යන්නට දැන් සූදානම්.
  • ඉතින්, මේ හරහා ලංකාවේ සිනමා නිෂ්පාදකයාට හොලිවුඩ් සිනමාවට පිවිසීමට දොරටු විවර වන දිනය වැඩි ඈතක නොවන බවයි ඔහු සඳහන් කළේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනට කැනඩාවේ ජීවත්වෙන ඔහු ලාංකීය සිනමා නිර්මාණ අන්තර්ජාතික තලයේ ප්‍රදර්ශනය කරන්න සුවිශේෂී මැදිහත් වීමක් සිදු කරන ශ්‍රි ලාංකිකයෙක් විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.

ඔහුගේ ‘Ceylon Entertainment Canada’ ආයතනය හරහා කැනඩාවේ ප්‍රධාන ධාරාවේ සිනමාව තුළ ලාංකීය චිත්‍රපට ප්‍රදර්ශනයට අවස්ථාව උදා කල ප්‍රථමයා වන්නේ ද ඔහුයි.
සිනමාවෙන් සිලෝන් නාමය ලෝකයට රැගෙන ගිය රවී

විශේෂ වැඩකටයුත්තකට ලංකාවට පැමිණි අවස්ථාවක 'mirror arts' සමඟ සම්මුඛ වෙමින් මෙම ක්‍රියාවලිය ගැන බොහෝ දේ ඔහු අපත් සමඟ බෙදා හදා ගත්තා.

විදෙස් රටකදී එරට සිනමා ප්‍රදර්ශන කර්මාන්තය සමග සම්බන්ධ වෙමින් මෙවැනි ක්‍රියාවලියකට පිවිසීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහිදී පැමිණි අභියෝග, යොදා ගත් උපක්‍රම ගැනත් ඔහු විස්තර කර දුන්නා.

එපමණක් නොවෙයි ඉදිරියෙදී රවී සේනාධිපති ඇතුළු පිරිස මේ කාර්ය තවත් ඉදිරිය ගෙන යන්නට දැන් සූදානම්.

ඒ ඔවුන් විසින් ආරම්භ කරන්නට සුදානම් වන (IMDN) ජාලය හරහායි.

ඉතින්, මේ හරහා ලංකාවේ සිනමා නිෂ්පාදකයාට හොලිවුඩ් සිනමාවට පිවිසීමට දොරටු විවර වන දිනය වැඩි ඈතක නොවන බවයි ඔහු සඳහන් කළේ.
ravi senadi
ඉතින් මේ ගැන සියළු විස්තර දැනගන්න, මෙවර රවී සේනාධිපති සහභාගී වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට 'Mirror Arts' යූ ටියුබ් නාලිකාව හරහා නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්
 
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...