BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විෂ්ණු වාසු ගේ ''මගේ රස්තියාදු මතක'' දැන් AUDIO BOOK ලෙස...

T

The Leader

October 5, 2025 • 9:00 AM

විෂ්ණු වාසු ගේ ''මගේ රස්තියාදු මතක'' දැන් AUDIO BOOK ලෙස...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ගේ ජීවන චාරිකාව AUDIO BOOK ලෙස සයිබර් අවකාශයට මුදා හරින්නට තීරණය කළැයි ලේඛක විෂ්ණු පවසයි.
  • හෙතෙම සිය ජිවන චාරිකාවේ පළමු අදියර සයිබර් අවකාශයට මුදාහරිමින් මෙලෙස පවසයි.
  • ''මම මගේ පොත් AUDIO BOOK ලෙස කියවන්න ගත්තා.
  • කතාවට අදාළ ලෙස, ගීත, සංගීතය ඛණ්ඩ, ස්වාභාවික ශබ්ද ආදිය ඇතුළත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙලෙස පවසන්නේ VISHNU VASU AUDIO BOOK නාලිකාව තුළ සිය අදහස් දක්වමිනි.

හෙතෙම සිය ජිවන චාරිකාවේ පළමු අදියර සයිබර් අවකාශයට මුදාහරිමින් මෙලෙස පවසයි.

''මම මගේ පොත් AUDIO BOOK ලෙස කියවන්න ගත්තා. මං මේ කටයුත්තට අත ගැහුවේ ම අපේ රටේ දෘශ්‍යාබාධිත ප්‍රජාව ගැන හිතලා. සාමාන්‍යයෙන් AUDIO BOOK සඳහා  භාවිතා කරන්නේ කටහඬ පමණයි. නමුත් මම ඒ රාමුවෙන් පිට පනිනවා. කතාවට අදාළ ලෙස, ගීත, සංගීතය ඛණ්ඩ, ස්වාභාවික ශබ්ද ආදිය ඇතුළත් කරනවා. මගේ රස්තියාදු මතක සංචිතය ඔබට අලුත් අත්දැකීමක් වෙනවා නිසැකයි. මේ පළවෙනි පරිච්ඡේදය. දිවසින් දවස එකින් එක ජනගත කරන්නම්.  ඔබට රිසි සේ මේ කතා ප්‍රචලිත කරන්න. කැමති නම් @VVaudiobook චැනල් එක SUBSCRIBE කරන්න.''

මතු පළවන්නේ විෂ්ණු වාසු විසින් සයිබර් අවකාශයට මුදාහරින ලද ''මගේ රස්තියාදු මතක'' සංචිතය පළමු කොටස අන්තර්ගත වීඩියෝව යි.
 

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...