BREAKING
Top Ad
Opinion

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa

T

The Leader Desk

January 22, 2025 • 6:39 AM

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා කියන එකයි මගේ පිලිගැනීම.
  • හැමදාම ඒවාට විරුද්ධව ජනතාව පාරට බැස්සවූ පක්ෂයක් විසින්ම ඒ දේවල් සිදු කිරීම තරම් දේශපාලන සංස්කෘතියේ වෙනසක් මේ රටේ අවුරුදු 76ට සිදු වී නැති බව ඇත්තක්.  ඒ ඇත්ත අපි නිහතමානීව පිලිගන්න ඕන.
  • මාලිමා ආන්ඩුවක් පත්වීම ඉතා ප්‍රගතිශීලීයි කියල මං විශ්වාස කරන්නෙ මෙතෙක් කරගත නොහැකිව තිබුනු බොහොමයක් රටට අවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ වමේ මාලිමා රජය විසින් ඉටු කරන නිසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

IMF කියන බිල්ලා ගැන කතාව ලංකාවෙන් අවසන් කලේ මාලිමා ආන්ඩුව මේ මාස දෙකක කාලෙන්. 

පෝර්ට් සිටියෙන් චීන කොලනි ඇතිවීම, ත්‍රිකුනාමල තෙල් ටැංකි ඉන්දියාවට විකිනීම, සාම්පූර් බලාගාරය, ඉන්දියාව සහ චීනය සමග ගිවිසුම් ආදී සියල්ල රටට සුබදායී දේවල් බවට පත් කලේ මාලිමා ආන්ඩුවයි. 

 

ඉතිහාස කොක්කේ ඇමිනුණ මාලිමා කෙක්ක - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මෙතෙක් කිසිම ආන්ඩුවකට විශාල ජනතා කැමැත්තක් සහිතව මේ දේවල් කරන්න බැරි වුනා.

මාලිමා ආන්ඩුවක් පත්වීම ඉතා ප්‍රගතිශීලීයි කියල මං විශ්වාස කරන්නෙ මෙතෙක් කරගත නොහැකිව තිබුනු බොහොමයක් රටට අවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ වමේ මාලිමා රජය විසින් ඉටු කරන නිසයි.

හැමදාම ඒවාට විරුද්ධව ජනතාව පාරට බැස්සවූ පක්ෂයක් විසින්ම ඒ දේවල් සිදු කිරීම තරම් දේශපාලන සංස්කෘතියේ වෙනසක් මේ රටේ අවුරුදු 76ට සිදු වී නැති බව ඇත්තක්. 

ඒ ඇත්ත අපි නිහතමානීව පිලිගන්න ඕන.

මංගල : නැතුව බැරි මිනිහෙක් - (චින්තන ධර්මදාස)(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...