BREAKING
Top Ad
Opinion

ඇත්ත දෙක වෙනස් තමයි | Chinthana Dharmadasa

T

The Leader

May 21, 2025 • 11:45 AM

ඇත්ත දෙක වෙනස් තමයි | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ අදහස නම් රණ විරුවෙක් වැඩියෙන් තෘප්තිමත් වෙන්නෙ පළවෙනි රූපයෙන් දැක්වෙන තැනදි කියලයි.
  •   සහෝදරයා කියන්නෙ තමන් වගේම යමක් අමාරුවෙන් කරකියාගන්න, අතමාරුවට‍වත් කීයක්වත් ඉල්ලගන්න බැරි මචං.
  • (සටහන | චින්තන ධර්මදාස) දේශපාලන හා සමාජ විශ්ලේෂක අධ්‍යක්ෂ - facultyofsex vyadhadeva@gmail.com (උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..) 2025 මැයි 21
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වඳින්නෙ අප්පච්චිට. දෙවෙනි එකේ හායිපාරක් දෙන්නෙ සහෝදරයට.

අප්පච්චි කියන්නෙ රණවිරුවා නිර්මාණය කරපු දෙවියා. ඒක 'මිත්' එකක්.  

සහෝදරයා කියන්නෙ තමන් වගේම යමක් අමාරුවෙන් කරකියාගන්න, අතමාරුවට‍වත් කීයක්වත් ඉල්ලගන්න බැරි මචං. ඒක යතාර්ථය.

මිනිස්සු යතාර්ථයෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)
2025 මැයි 21

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...