BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'FATHER' සිංහල චිත්‍රපටයේ වැඩ ඇරඹේ

T

The Leader

April 15, 2024 • 12:27 PM

 'FATHER' සිංහල චිත්‍රපටයේ වැඩ ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1970 - 90 දශකයන්හී සිදුවූ සත්‍ය සිදුවීම් පදනම්කරගෙන නිර්මාණයවන, Crime / Thriller ෂානරයට අයත් "FATHER"
  • තිරපිටපතේ නිර්මාණ සංවර්ධන කටයුතු, (Script Doctoring, Concept developing) සහ අධ්‍යක්ෂක සහයක (D/A) ලෙස චමල් අකලංක පොලිවත්තගේ ද මේ සඳහා දායකත්වය ලබා දෙනවා.
  • සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 6 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 6 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණා.

 මෙම චිත්‍රපටය චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා.

පිටපත - චාමර ප්‍රසන්න කොඩිතුවක්කු, කැමරා අධ්‍යක්ෂණය - විශ්වජිත් කරුණාරත්න, දෙබස් - විමල් කැටිපෙආරච්චි, ගීත රචනය - විමල් කැටිපෙආරච්චි, අනූ සිවලිංගම්, සංගීතය -  චින්තක ගීතදේව, කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත, වේශනිරූපනය - ප්‍රියන්ත වන්නිනායක ආදී ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් මේ සඳහා කැමරාවට පිටුපසින්ද,

සෞම්‍ය ලියනගේ, පූජන දන්දෙණිය, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි අශෝකමාලා, ෂේවියර් කණිෂ්ක, සනත් විමලසිරි, මනෝජා ප්‍රනාන්දු, ෂ්‍යාම් ප්‍රනාන්දු, අංජන ප්‍රේමරත්න ඇතුළු ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ චිත්‍රපටයට රංගනයෙන් ද දායකවනවා.

තිරපිටපතේ නිර්මාණ සංවර්ධන කටයුතු, (Script Doctoring, Concept developing) සහ අධ්‍යක්ෂක සහයක (D/A) ලෙස චමල් අකලංක පොලිවත්තගේ ද මේ සඳහා දායකත්වය ලබා දෙනවා.

මේ ක්‍රියාන්විතය සාමූහික ප්‍රයත්නයක ප්‍රථිඵලයක්.

රූපගත කිරීමේ කටයුතු ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතයි.

Father Sinhala Film

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...