BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)

T

The Leader

January 9, 2026 • 2:16 AM

'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ෆාදර්” චිත්‍රපටයේ තිබෙන සෑම සිදුවීමක්ම මේ මහ පොළවේ සිදු වූ සත්‍ය කාරණා බව ද තමන් සිතා නිර්මාණය කළ දේවල් නොවන බවත් ‘ෆාදර් - Father’ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය පවසනවා.
  • ඊයේ (08) දිනයේ ‘ෆාදර් - Father’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු අතර, අද (09) සිට දිවයින පුරා සිනමාශලාවලදී මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.
  • 1970 – 1990 අතර සිදු වෙච්ච සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කර ගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයේ නිර්මාණ කාර්යයේදී ඔහු ලබපු අත්දැකීම් කතාබහේදී අපත් සමග බෙදා හදා ගත්තා.
  • එමෙන්ම චිත්‍රපටය නිර්මාණය කරන්න එකතු උන හැමෝගෙම දායකත්වයෙන් අපූර්ව සිනමා කෘතියක් නිර්මාණය වූ ආකාරය ඔහු විස්තර කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ අදහස් පළ කළේ මෙවර 'mirror arts' (behind the lense) වැඩසටහන සමග විශේෂ කතා බහකට එක්වෙමින්.

ඊයේ (08) දිනයේ ‘ෆාදර් - Father’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු අතර, අද (09) සිට දිවයින පුරා සිනමාශලාවලදී මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.

ඉතින්,චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ අභිමුව තිබෙන මොහොතකයි චමින්ද ජයසූරිය චිත්‍රපටය ගැන කතා කරන්න එක් උනේ.

father et00005963 06 01 2026 09 36 51

1970 – 1990 අතර සිදු වෙච්ච සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කර ගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයේ නිර්මාණ කාර්යයේදී ඔහු ලබපු අත්දැකීම් කතාබහේදී අපත් සමග බෙදා හදා ගත්තා.

එමෙන්ම චිත්‍රපටය නිර්මාණය කරන්න එකතු උන හැමෝගෙම දායකත්වයෙන් අපූර්ව සිනමා කෘතියක් නිර්මාණය වූ ආකාරය ඔහු විස්තර කළා.

ඒ වගේම අද (09) සිට මේ සිනමා නිර්මාණය නරඹන්න එන්න කියලත් සෑම සියළු ප්‍රේක්ෂකයන්ටම කරුණික ඉල්ලීමකුත් සිදු කළා.

චමින්ද ජයසූරිය සහභාගි වූ මේ සම්පූර්ණ කතා බහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්

 

 

mirrorarts.lk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...