BREAKING
Top Ad
පුවත්

මංගල නික්ම ගොස් වසරක් සමරමින් Freedom tv එළිදකී

T

The Leader

August 24, 2022 • 4:03 AM

මංගල නික්ම ගොස් වසරක් සමරමින් Freedom tv එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිබරල් නිදහසේ ඩිජිටල් ආස්වාදය යන තේමාව රැගත් 'ෆ්‍රීඩම් ටීවී' (Freedom tv ) නමින් චැනලයක් අද (24) පටන් යූටියුබයේ විකාශය වීමට නියමිතය.
  • චන්දන ප්‍රසන්න විසින් නාලිකා ප්‍රධානී තනතුර දරන මෙය සාමාන්‍ය යූටියුබ් චැනල් වලට වෙනස්ව රූපවාහිනී නාලිකාවක විවිධත්වය සහ ආස්වාදය ගෙන ඒමට උත්සාහ කරන බවයි එහි අධ්‍යක්ෂවරුන් පවසන්නේ.
  • මංගල සමරවීර නික්ම ගොස් වසරක් පිරෙන දින මංගල සිහින දුටු රට ගොඩනැගීම වෙනුවෙන් 'ෆ්‍රීඩම් ටීවී' තරුණ තරුණියන් සමග අත්වැල් බැඳගනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



සමනළයෙකුගේ සංකේතය රැගත් එය පිළිබඳ ෆේස්බුක් අඩවියේ පෝස්ටුවක් පළකෙරුනේ සමනළයන් තටු සලද්දී භූමිකම්පා ඇතිවිය හැකිය යන අවවාදය ද සහිතවයි.



චන්දන ප්‍රසන්න විසින් නාලිකා ප්‍රධානී තනතුර දරන මෙය සාමාන්‍ය යූටියුබ් චැනල් වලට වෙනස්ව රූපවාහිනී නාලිකාවක විවිධත්වය සහ ආස්වාදය ගෙන ඒමට උත්සාහ කරන බවයි එහි අධ්‍යක්ෂවරුන් පවසන්නේ.

එමෙන්ම මිනිස් නිදහස, අයිතිය සහ සමානාත්මතාව මූලික කරගත් ලිබරල් දේශපාලන දර්ශනය සහ සංස්කෘතිය  ප්‍රවර්ධනය මෙහි අපෙක්ෂාව වෙනවා.

මංගල සමරවීර නික්ම ගොස් වසරක් පිරෙන දින මංගල සිහින දුටු රට ගොඩනැගීම වෙනුවෙන් 'ෆ්‍රීඩම් ටීවී' තරුණ තරුණියන් සමග අත්වැල් බැඳගනු ඇති. එහි සමාරම්භක වීඩියෝවද මංගල මතක අනුස්මරණය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබීමද විශේෂයක්.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...