The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
සාහිත්‍ය - කලා

නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)

කිසියම් පුද්ගලයකු නිර්මාණශීලී වන්නට නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය වන බොහෝ දෑ ඇතැයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ බුඩී කීර්තිසේන පැවසී ය.

Pasan

Pasan

October 6, 2026 • 7:46 PM

නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Boodee Keerthisena Youtube නාලිකාව තුළ මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක දී ය.
  • ඔහු පවසන්නේ: එබඳු පුද්ගලයකුට පළමුව ජීවිතයෙන් ලද පළපුරුද්ද අත්‍යවශ්‍ය බවයි.
  • අනතුරුව පිළිවෙළින්: සාහිත්‍ය පරිහරණය, සිනමා නිර්මාණ හෝ වේදිකා නාට්‍ය නැරඹීම, කතන්දර ඇසීම සහ බුද්ධිය දියුණු කර ගැනීම ද නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය අංග බවයි.
  • සටහන - ජයසිරි අලවත්ත වීඩියෝව නරඹන්න https://youtu.be/dwBeoUlTwC8.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ Boodee Keerthisena Youtube නාලිකාව තුළ මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක දී ය.

ඔහු පවසන්නේ: එබඳු පුද්ගලයකුට පළමුව ජීවිතයෙන් ලද පළපුරුද්ද අත්‍යවශ්‍ය බවයි.

අනතුරුව පිළිවෙළින්: සාහිත්‍ය පරිහරණය, සිනමා නිර්මාණ හෝ වේදිකා නාට්‍ය නැරඹීම, කතන්දර ඇසීම සහ බුද්ධිය දියුණු කර ගැනීම ද නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය අංග බවයි.

මතු පළ වන්නේ බුඩී කීර්තිසේන Boodee Keerthisena Youtube නාලිකාව තුළ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත

වීඩියෝව නරඹන්න

https://youtu.be/dwBeoUlTwC8

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...