BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආදරවන්තයන්ගේ හැන්දෑව ‘Hunger’ සමඟින් හෙට නෙළුම් පොකුණේදී හමුවෙමු !

T

The Leader

February 13, 2026 • 5:26 AM

ආදරවන්තයන්ගේ හැන්දෑව ‘Hunger’ සමඟින් හෙට නෙළුම් පොකුණේදී හමුවෙමු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබමින්, වසරේ වඩාත්ම ආකර්ෂණීය සහ සුවිශේෂී සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ Concert හෙට (14) සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල එළිමහන් වේදිකාවේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
  • Love, Lust වගේම රසවත් කෑමක් කන කොට දැනෙන ඒ අමුතු හැඟීම සංගීතය හරහා ගේන්න අපි මෙහිදී උත්සාහ කරනවා.
  • කලාකරුවන්  කිහිප දෙනෙකු 'Hunger' ප්‍රසංගය පිළිබඳ මෙසේ අදහස් එක් කලහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද ගේ මෙහෙයවීමෙන්, ලංකාවේ ප්‍රථම වරට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත වාද්‍ය වෘන්දයක් (40 pieces orchestra) මෙම ප්‍රසංගය සඳහා එක්වේ. 
 
අසහාය හඬ පෞරුෂයන්ගේ සුසංයෝගය
 
hunger456456
 
ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගායන තරු වන රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, චිත්‍රාල් සෝමපාල, කුෂානි සඳරේඛා, උමාරියා සිංහවංශ, නදීක ජයවර්ධන එක්වීමට නියමිතය.
කලාකරුවන්  කිහිප දෙනෙකු 'Hunger' ප්‍රසංගය පිළිබඳ මෙසේ අදහස් එක් කලහ.
 
kasun kකසුන් කල්හාර

 "Hunger කියන්නේ සංගීතයට තිබෙන බඩගින්නයි. Love, Lust වගේම රසවත් කෑමක් කන කොට දැනෙන ඒ අමුතු හැඟීම සංගීතය හරහා ගේන්න අපි මෙහිදී උත්සාහ කරනවා. මේක Symphonic sound එකක් සොයන අයට කදිම අවස්ථාවක්."

umariaඋමාරියා සිංහවංශ

"අද කාලේ බොහෝ ප්‍රසංග වෙන්නේ කකුල් දෙකට වුණත්, මේ 'Hunger' ප්‍රසංගය වෙන්නේ ඔබේ ආත්මයටයි. ලංකාවේ සැබෑ ටැලන්ට් එක මොකක්ද කියලා එදාට හොඳටම දැනේවි."

chithralචිත්‍රාල් සෝමපාල
 
ඔබ සංගීතයට දැඩිව ආශා කරන (Hungry for music) කෙනෙක් නම් මෙය මග නොහැරිය යුතුම ප්‍රසංගයක්."
 
හෙට රාත්‍රියේ නෙළුම් පොකුණ අහස යටදී දිගහැරෙන මෙම අමතක නොවන සංගීත අත්දැකීම විඳගැනීම සඳහා ඔබේ සහකරු හෝ සහකාරිය සහෘදයන් සමඟ එක්වන ලෙස සංවිධායකයෝ ආරාධනා කර සිටිති. ඔබේ සුවපහසු අසුන වෙන් කර ගැනීමට සඳහා පහත ලින්කුවට පිවිසෙන්න. 
 
ප්‍රවේශපත්‍ර එදින දෙරටුවෙන් ද මිළදි ගත හැක 

ප්‍රේමයේ සහ සංගීතයේ සැබෑ සුසංයෝගය අත්විඳින්න හෙට ඔබත් එන්න!
 
huger

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...