BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රේමයේ විඩාගිනි නිවාගන්නට ‘Hunger’ අද නෙළුම් පොකුණේ දී !

T

The Leader

February 14, 2026 • 4:57 AM

ප්‍රේමයේ විඩාගිනි නිවාගන්නට ‘Hunger’ අද නෙළුම් පොකුණේ දී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට රැගෙන යමින් වසරේ දැවැන්තම සහ සුවිශේෂීම සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ ප්‍රසංගය ආදරවන්තයින්ගේ දිනය දා එනම් අද (14) සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් වේදිකාවේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරට ප්‍රසංග ඉතිහාසයේ ප්‍රථම වතාවට කලාකරුවන් 40 දෙනෙකුගෙන් යුත් අති දැවැන්ත වාද්‍ය වෘන්දයක් (40-Piece Orchestra) පිරිවරාගෙන දිගහැරෙන මෙම සුවිශේෂී සංගීත රාත්‍රියේ සංගීත මෙහෙයවීම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද  විසින් සිදු කරනු ලබයි. 

මෙරට සංගීත ක්ෂේත්‍රයේ අසමසම හඬ පෞරුෂයන් හතක් වන රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, චිත්‍රාල් සෝමපාල, උමාරියා සිංහවංශ, නදීක ජයවර්ධන සහ කුෂානි සඳරේඛා යන ශිල්පීන්ගේ සුසංයෝගයෙන් ගීතවත් වන මෙම ප්‍රසංගය ප්‍රේක්ෂකයින්ට අතිශය ආකර්ෂණීය සහ අමතක නොවන සංගීතමය අත්දැකීමක් වනු ඇති. 
ඔබේ සුවපහසු අසුන වෙන් කර ගැනීමට  සබැඳිය - mytickets.lk
 
huger 2026

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...