BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari

T

The Leader

March 17, 2026 • 1:32 AM

'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමඟ එක් උනේ ආදරණීය චරිතයක් ලෙස ඔබ කවුරුත් හඳුනන තරුණ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් ප්‍රේක්ෂකයා අතරට එන කවින්ද්‍යා අධිකාරියි.
  • ඉතින්, මෙවර කතා බහ සමග එක්වෙමින් කවින්ද්‍යා සිය ජීවන ගමනේ බොහෝ දේ ගැන 'mirror arts' සමග කතා බහ කළා.
  • කුඩා කල සිටම සිය මවුපියන්ගෙන් ලැබුණ ආදරය ගැනත්, වර්තමානයේ විවාහක තරුණියක් ලෙස ගෙවන ජීවිතය ගැනත්, කලා දිවියේ ඉදිරි බලාපොරොත්තුත් ගැන ඇය සදහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


කුඩා කාලයේ සිටම කවින්ද්‍යාව රටක් හඳුනාගත්තේ ඇය ප්‍රවිණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවගේ හා ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී අතුල අධිකාරිගේ ආදරණීය දියණිය වීම නිසායි.

කවින්ද්‍යා මෑතකදී විවාහ දිවියට එළඹුනේ සංගීත ක්ෂේත්‍රයේම කටයුතු කරන දනිදු පෙරේරා සමගයි. දනිදු පසුගිය වසරේ ජාත්‍යන්තර ඇගයුමට ලක්වූ ‘Knights’ සංගීත කණ්ඩායමේ සමාජිකයෙක් ද වෙනවා.

 

hineka

ඒ වගේම, කවින්ද්‍යා ඇගේ අලුත්ම ගීතයක් පසුගියදා නිකුත් කරන්නට කටයුතු කළා. “හීනෙක මායම්” යන නමින් නම් කරලා තියෙන මේ ගීතයත් මේ දින වල බොහෝම ජනප්‍රියයි.

ඉතින්, මෙවර කතා බහ සමග එක්වෙමින් කවින්ද්‍යා සිය ජීවන ගමනේ බොහෝ දේ ගැන 'mirror arts' සමග කතා බහ කළා.

කුඩා කල සිටම සිය මවුපියන්ගෙන් ලැබුණ ආදරය ගැනත්, වර්තමානයේ විවාහක තරුණියක් ලෙස ගෙවන ජීවිතය ගැනත්, කලා දිවියේ ඉදිරි බලාපොරොත්තුත් ගැන ඇය සදහන් කළා.

 

athula kavindaya samitha
කුඩා කල සිටම තරු පවුලක දියණියක් වීමේ අපූර්ව අත්දැකීම මෙන්ම, ආදරය, ජීවිතය වගේ මාතෘකා ගැනත් ඇය හරිම විවෘතව අදහස් පළ කළා.

කවින්ද්‍යා අධිකාරි එක්වූ සම්පූර්ණ කතාබහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 

 

mirrorarts.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...