The Leader News
BREAKING
කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12●පාර්ලිමේන්තු සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් බෑ: නීතිය හමුවේ ප්‍රබල තර්කයක්●ක්‍රෙස්කැට් ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය: කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයෙන් හලයි●පොලිස්පතිට දුන් නියෝගයෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක් !●රුපියල් ට්‍රිලියනයක බදු සහන සහ රේගු අධීක්ෂණයේ බරපතළ හිඩැස●කොළඹ ඉඩම් මිල සහ බිලියන 2,000ක බැංකු අවදානම●විදෙස් මත්පැන් බදු සහනයෙන් රජයට පාඩුවක්: IMF අනතුරු අඟවයි●විදුලි බිලට එකතු කරන්න ගිය බිලියන ගණනක අමතර බර●ඇපල් යතුරුපුවරුවේ රහස් වචන ලැයිස්තුව: දේශපාලන යෙදුම්වලටත් බලපෑම්●'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි●
Top Ad
සාහිත්‍ය - කලා

කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12

“ඔබෙ හදවත ගල් කැටියක් නොවේ නම්, සසල වූ ලෝකය නිසල වූ මොහොතක, අහිංසක නිලන්තිගේ කතාව අසා දැනගන්න!”

Pasan

Pasan

November 7, 2026 • 12:00 AM

කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින්, මනුෂ්‍යත්වය, යුක්තිය සහ නීතිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාව විමසා බලන කෘති ද්විත්වයක් එළිදැක්වීමට නියමිතය.
  • ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචනා කරන ලද ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි කෘතිය වන ‘BLOOD LACED TEARS’ මෙලෙස පාඨකයන් වෙත හඳුන්වා දීමට නියමිතය.
  • මෙය හුදෙක් අපරාධ සිදුවීමක් පිළිබඳ කතාවක් පමණක් නොව, අපරාධ යුක්තිය, විද්‍යාත්මක සාක්ෂි, නීතියේ භූමිකාව සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ පාඨකයාට ගැඹුරු සිතුවිල්ලක් ඇති කරවන සාහිත්‍යමය හා නීතිමය ප්‍රවේශයක් ලෙස ද වැදගත් වේ.
  • වසර ගණනාවක් පුරා කතාබහට ලක්වූ අපරාධයක සැඟවුණු පැතිකඩ, නීතියේ ඇසින් සහ මනුෂ්‍යත්වයේ හදවතින් කියවීමට කැමති පාඨකයන්ට මෙම කෘති ද්විත්වය සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින්, මනුෂ්‍යත්වය, යුක්තිය සහ නීතිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාව විමසා බලන කෘති ද්විත්වයක් එළිදැක්වීමට නියමිතය.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචනා කරන ලද ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි කෘතිය වන ‘BLOOD LACED TEARS’ මෙලෙස පාඨකයන් වෙත හඳුන්වා දීමට නියමිතය.

කොබෙයිගනේ රූමතියගේ ඝාතනය වටා ගොඩනැඟුණු අභිරහස, එහි විමර්ශන හා නීතිමය පසුබිම මෙන්ම අපරාධයක් පිටුපස සැඟවී ඇති මනුෂ්‍ය ජීවිතවල වේදනාව ද මෙම කෘති හරහා විමර්ශනයට ලක් කෙරෙනු ඇත.

මෙය හුදෙක් අපරාධ සිදුවීමක් පිළිබඳ කතාවක් පමණක් නොව, අපරාධ යුක්තිය, විද්‍යාත්මක සාක්ෂි, නීතියේ භූමිකාව සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ පාඨකයාට ගැඹුරු සිතුවිල්ලක් ඇති කරවන සාහිත්‍යමය හා නීතිමය ප්‍රවේශයක් ලෙස ද වැදගත් වේ.

‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ ‘BLOOD LACED TEARS’ කෘති ද්විත්වය Sensibus Publishers විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එළිදැක්වීම 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා එළිදැක්වනු ඇති.

වසර ගණනාවක් පුරා කතාබහට ලක්වූ අපරාධයක සැඟවුණු පැතිකඩ, නීතියේ ඇසින් සහ මනුෂ්‍යත්වයේ හදවතින් කියවීමට කැමති පාඨකයන්ට මෙම කෘති ද්විත්වය සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

මෙම කෘතිය එළිදැක්වීමේ විශේෂ අවස්ථාව සජීවීව (Live) විකාශය කිරීමට නියමිතව තිබේ.

img-20261107-000507-mceclip0-VAeby9.jpg

img-20261107-000547-mceclip1-eVPnhe.jpg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...