BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ රචිත 'Lacanian Eye on Salman Rushdie' ග්‍රන්ථය 2025 රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

T

The Leader

September 21, 2025 • 4:44 AM

ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ රචිත 'Lacanian Eye on Salman Rushdie' ග්‍රන්ථය 2025 රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ භාෂා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ විසින් රචිත 'Lacanian Eye on Salman Rushdie' නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය සඳහා, 2024 වසරේ හොඳම ස්වතන්ත්‍ර අධ්‍යයන හා පර්යේෂණ කෘතිය සඳහා 2025 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
                                                                                                                                                                                                                   
පසු ගිය 18වන දින අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙහි දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි අතින් ඇය මෙම සම්මානය ලබා ගත්තා ය.
 
WhatsApp Image 2025 09 21 at 6.08.16 AM
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...