BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලකා ගෙන් 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් (VIDEO)

T

The Leader

October 15, 2023 • 7:04 AM

ලකා ගෙන් 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් (VIDEO) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් කුඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ගේ කුළුඳුල් සිනමාපටය
  • 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් පෝස්ටරය ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, නැසී ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් සඳහා රංගන දායකත්වය සපයා ඇත.
  • 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් හි පෝස්ටරය පසුගියදා එළිදක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් හි පෝස්ටරය පසුගියදා එළිදක්වා තිබේ.

දමිත් චන්ද්‍රසිරි, ලක්මාල් ධර්මරත්න ගේ තිර රචනයක් අනුව නිර්මාණය වන මෙම සිනමාපටය නිෂ්පාදනය අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා විසිනි.

391681372 1500768143796401 4728776866146350274 n'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් පෝස්ටරය

ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, නැසී ගිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න 'වාලම්පුරි' හෙවත් හීන හතහමාරක් සඳහා රංගන දායකත්වය සපයා ඇත.   

පණුවන්ට" තේරේවා ! - (ලක්මාල් ධර්මරත්න)ලක්මාල් ධර්මරත්නසිනමාපටය ගැන අධ්‍යක්ෂවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහතින්, 

''ඉතිං ඔන්න ඔබ කවුරුත් පුල පුලා බලාසිටියේ නැති අපේ ෆිල්ම් එකේ මුල්ම පෝස්ටර් එක අපි මෙහෙම රිලීස් කරනවා ඔයාලට..... 

මගේ නිශ්පාදවරුන් දෙදෙනා වන ඔබ හඳුනන Asanka Dodantenne අපේ ලොකුඅයියා වගේම ඔබ මෙතෙක් නොහඳුනන Pradeep Perera සහෝදරයගේ දායකත්වයෙන් තමයි අපේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" චිත්‍රපටිය ඔබ වෙතට එන්නේ....

ත්‍රෑෂය, කුතාලය, බීතිය පිරි අපේ චිත්‍රපටිය බලන්න ලෑස්තිවෙන්න ඉතිං.......

පෝස්ටර නිර්මාණය Pradeep Premalal
සජිවීකරණය - Mohamed Nazafi Ugail
සංගීතය - Chinthaka Lakmal Jayakody
අකුරු සැකසුම - Damith Welikala''


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...