BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ප්‍රශ්නයක්, ප්‍රශ්න කරන්න හදන Master D (මතක පද වීඩියෝවක්)

T

The Leader

March 15, 2024 • 11:01 PM

 ප්‍රශ්නයක්, ප්‍රශ්න කරන්න හදන Master D (මතක පද වීඩියෝවක්)       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඉතින් අද නාමික ජනමතයාක් තුළින් රට කර වානර නිදු නිදියෙන්ද සෙක්සි බනානා
  • සෙක්සි බනානා..” සුදු ජාතිකයන්ගෙන් වෙන පීඩනය මුදා හැරිමට මෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමට කළු ජාතිකයන් විසින් රැප් ගීත කලාව නිර්මාණය කර ලෝකයට දායාද කළ බව ලෝක ඉතිහාසයේ සඳහන් වේ.
  • මෙරට ද රැප් ශෛලිය භාවිතා කරන පිරිසක් තම නිර්මාණය කටයුතුවල නිරත වුවද එය එතරම් ජනප්‍රිය බවක් පෙනේනට නැත.
  • “මට ඕන වුනේ යමි කිසි පණිවිඩයක්, ඕන වුනේ මොකක් හරි දැකපු ප්‍රශ්නයක්, ඕන වුනේ ප්‍රශ්නයක් ප්‍රශ්න කරන්න.” යැයි ගැමුණු වන්නිනායකගේ හා මතක පද පෙරළන්නට එකතු වු රැප් ගායන ශිල්පි දහම් කුරුප්පු හෙවත් Master D පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරිමුහුදින්ගන්නඅස්වැන්න
මේරට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑකියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා

ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා..

සෙක්සි බනානා..
සෙක්සි බනානා..
සෙක්සි බනානා..
සෙක්සි බනානා..”

සුදු ජාතිකයන්ගෙන් වෙන පීඩනය මුදා හැරිමට මෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමට කළු ජාතිකයන් විසින් රැප් ගීත කලාව නිර්මාණය කර ලෝකයට දායාද කළ බව ලෝක ඉතිහාසයේ සඳහන් වේ.

මෙරට ද රැප් ශෛලිය භාවිතා කරන පිරිසක් තම නිර්මාණය කටයුතුවල නිරත වුවද එය එතරම් ජනප්‍රිය බවක් පෙනේනට නැත.

“මට ඕන වුනේ යමි කිසි පණිවිඩයක්, ඕන වුනේ මොකක් හරි දැකපු ප්‍රශ්නයක්, ඕන වුනේ ප්‍රශ්නයක් ප්‍රශ්න කරන්න.” යැයි ගැමුණු වන්නිනායකගේ හා මතක පද පෙරළන්නට එකතු වු රැප් ගායන ශිල්පි දහම් කුරුප්පු හෙවත් Master D පවසයි.

රැප් ශෛලිය ගැන මෙන්ම ලංකාවේ රැප් සම්බන්ධව ඔවුන්ගේ වැඩසටහන පහතින් බලන්න.

(චතුරංග මේදිස්)
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...