ඒ අනුව, ඔක්තෝබර් 9, 10, 11 සහ 12 යන දිනවල දී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ එම දිනයන් හවස 4.30ට කොළඹ, PVR සිනමාශාලාවේ දී ය.
ප්‍රවේශ පතක මිල රුපියල් 1000 කි.
Minarets ජනවාර්ගික අධ්‍යනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය හා එක්ව ශ්‍රී ලාංකික ප්‍රසාංගික කලා අධ්‍යන කේන්ද්‍රය ඉදිරිපත් කිරීමකි.
සබැඳි පුවත් :
ලාංකීය මුසල්මානුවන් ගේ නාද කලාවේ ශේෂ වූ තැන් සොයායන Minarets




