සුදත් අවුරුදු දාහතකට වැඩි කාලයක් නිහඩව ඉඳලා කරන වැඩේ.
එතනදි සුදත් උපරිම අවමතාවාදයට යනවා. හැම දෙයක්ම තියෙන්නෙ පුංචියට. අධි සාන්ද්‍ර මාත්‍රාවෙන්.

තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක යෙදෙනවා.

ජනප්‍රිය නිළියක් මේ වගේ විකල්ප ධාරාවෙ චිත්‍රපටියක මෙවන් චරිතයක් කරනවා කියන්නෙ ආචාර කළ යුතු නිර්භීතකමක්.
නදීකගෙ සංගීතය චිත්‍රපටිය ඇතුලෙ ලොකු වැඩකොටසක් කරනවා.
කැමරාව රූප රාමු මනස්කාන්තයි.
ඒ වගේම මේ ෆිල්ම් එක ප්‍රේක්ෂකයා බාරගන්න තැන බලන් ඉන්න එකත් අයස්කාන්තයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




