මීට සමාන්තරව මෙම චිත්‍රපට විදෙස් රටවල් ගනනාවක ප්‍රදර්ශනය වනු ඇත.
නොමද ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය සුදත්ගේ දිගු නිහැඬියාවක ප්‍රතිථිලයකි.
''මේ ඔබට කෙරෙන සහෝදරාත්මක ආරාධනාවයි මේ. ඔබට ඔබ හමුවන මේ මොහොතට එන්න.'' කලා සංස්කෘතික සාමූහිකය ආරාධනය කර සිටියි.




