BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

My Red Comrade : ඒ නිරුවත් වීම කලාත්මකයි - තරින්දි ප්‍රනාන්දු

T

The Leader

May 21, 2024 • 3:49 AM

My Red Comrade : ඒ නිරුවත් වීම කලාත්මකයි - තරින්දි ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දින වල ලාංකීය සිනාමා ප්‍රේක්ෂකාගාර තුළ දැඩි කතාබහකට ලක්වෙන My Red Comrade චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය
  • මෙම චිත්‍රපටයේ ඇය නිරූපණය කරන චරිතය ප්‍රබල චරිතයක් වන අතර ඇයට එය අභියෝගාත්මක චරිතයකි.
  • ඇය මෙහි දී නිරුවත් රූපරාමු පෙළක් රග දක්වන අතර එම නිරුවත් වීම කලාත්මක නිරුවත්වීමක් බවත් ඇගේ සීමාමායිම් ඇය දන්නා බවත් Mirror Arts සමඟ පැවති සාකච්ඡාවේදී වැඩි දුරටත් කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමඟ Mirror Arts යුටියිබ් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය. 

එහිදී My Red Comrade චිත්‍රපටය සහ වර්තමාන සිනමාව පිළිබඳව බොහෝ අදහස් මෙම සාකච්ඡාවෙන් ඉස්මතු විය. වර්තමාන සිනමාවේ තිබෙන අඳුරු පැතිකඩයන් මෙන්ම සිනමාවේ සුන්දර තැන් ද තරින්දි මෙහෙ දී ස්පර්ශ කළාය. 

සංස්කෘතික මිනිසෙක් බිහිවීම තුළින් සමාජයට සිදුවන බලපෑම මෙන්ම තමා තුළින් ආරම්භ විය යුතු අරගලය පිළිබඳව ද තරින්දි මෙහෙ දී අදහස් දැක් විය. මෙම චිත්‍රපටයේ ඇය නිරූපණය කරන චරිතය ප්‍රබල චරිතයක් වන අතර ඇයට එය අභියෝගාත්මක චරිතයකි. ඇය මෙහි දී නිරුවත් රූපරාමු පෙළක් රග දක්වන අතර එම නිරුවත් වීම කලාත්මක නිරුවත්වීමක් බවත් ඇගේ සීමාමායිම් ඇය දන්නා බවත් Mirror Arts සමඟ පැවති සාකච්ඡාවේදී වැඩි දුරටත් කියා සිටියාය.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...