The Leader News
BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා විසින් රචිත 'සිතියම් සහිත පුරා විද්‍යාව' කෘතියේ නව මුද්‍රණය එළිදැක්වීම මේ 7 වන දා (සෙනසුරාදා) ප.ව. 3.00ට කොළඹ 7, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

Pasan

Pasan

November 6, 2026 • 9:19 PM

'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම උත්සවයේ මුලසුන දරන්නේ: නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශාන්ති පදනමේ ගරු සභාපති, අනුරාධපුර පිච්ච මල් පූජාවේ නිර්මාතෘ, පූජ්‍ය කොටපළ අමරකිත්ති නාහිමිපාණෝ ය.
  • මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මුඛ්‍ය අදහස් දැක්වීමට නියමිත ය.
  • අනුරාධපුර උරුමය සහ එය රැකුමට කළ අරගලය පිළිබඳ පළ ව ඇති විශිෂ්ට ම කෘතිය ලෙස සැලකෙන මේ ග්‍රන්ථය, "හැම ගෙයකම තබාගැනීමට සැලැසිය යුතුය" යනුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම උත්සවයේ මුලසුන දරන්නේ: නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, ශාන්ති පදනමේ ගරු සභාපති, අනුරාධපුර පිච්ච මල් පූජාවේ නිර්මාතෘ, පූජ්‍ය කොටපළ අමරකිත්ති නාහිමිපාණෝ ය.

මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ, මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මුඛ්‍ය අදහස් දැක්වීමට නියමිත ය.

අනුරාධපුර උරුමය සහ එය රැකුමට කළ අරගලය පිළිබඳ පළ ව ඇති විශිෂ්ට ම කෘතිය ලෙස සැලකෙන මේ ග්‍රන්ථය, "හැම ගෙයකම තබාගැනීමට සැලැසිය යුතුය" යනුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ප්‍රකාශ කර ඇත.

img-20261106-212928-mceclip0-TYjmKn.jpg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...