BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මානිගෙ තීරුව NOT OUT 36' සැප්තැම්බර් 29දා

T

The Leader

September 15, 2025 • 1:57 AM

'මානිගෙ තීරුව NOT OUT 36' සැප්තැම්බර් 29දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුන්දර නිහතමානි ද මැල් ලියන "මානි⁣ගෙ තීරුව" ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි.
  • වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු අසූවක් ඇතුළත් "මානිගෙ තීරුව NOT OUT 36 " සැප්තැම්බර් 29 වැනි සඳුදා සවස 3.30ට BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙයි.
  • මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන දේශන පවත්වති.
  •   පොත එළිදැක්වීමේ උත්සවය සවස 4.30ට අවසන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


1989දී "දිවයින ඉරිදා සංග්‍රහයෙන්" ඇරඹුණු එය 1994දී "ලක්බිම ඉරිදා සංග්‍රහයට"ද 2019දී "සතිඅග අරුණට"ද මාරු විය. අද වන විට එය අවුරුදු තිස්හයක් තිස්සේ ලියවී තිබේ.

වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු අසූවක් ඇතුළත් "මානිගෙ තීරුව NOT OUT 36 " සැප්තැම්බර් 29 වැනි සඳුදා සවස 3.30ට BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන දේශන පවත්වති. සභාව මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි.  

පොත එළිදැක්වීමේ උත්සවය සවස 4.30ට අවසන් වේ. මේ ඒ අවස්ථාවට සහභාගි ⁣වන ලෙස ඔබට කෙරෙන ආරාධනයයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...