BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නදී වාසලමුදලිආරච්චිගේ ‘Pantrum’ කේරළයේ (IEFK) සිනමා උළෙලකට!

T

The Leader Desk

May 20, 2025 • 8:35 AM

නදී වාසලමුදලිආරච්චිගේ ‘Pantrum’ කේරළයේ (IEFK) සිනමා උළෙලකට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය ‘වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්’ කෘතිය රචනා කළ ලේඛිකාව වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන ‘Pantrum’ පසුගියදා කේරළයේ කැලිකට් හීදී පැවති 7 වන ‘Independent Experimental Film Festival’ හි ලෝක සිනමා (තරගකාරී නොවන) අංශය සඳහා ජූරිය විසින් තෝරා ගෙන තිබිණ.
  •   මීට අමතරව ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කොරියාව, ආර්මේනියාව සහ (තුර්කිය/ඉරානය) යන රටවල් 7 ක චිත්‍රපට හයක් මේ සඳහා තේරී පත්ව තිබිණ.
  • ලේඛිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ද බොහෝ කාර්‍යභරයක් ඉටු කරන නදී වාසලමුදලිආරච්චි විසින් තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද කරනු ලැබූ මෙම චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය පිළිබඳව විමසා බැලේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව චිත්‍රපට උළෙලේ සමාරම්භක දිනයේදී ‘Pantrum’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවිය.

 

image 5 698x1024

මීට අමතරව ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කොරියාව, ආර්මේනියාව සහ (තුර්කිය/ඉරානය) යන රටවල් 7 ක චිත්‍රපට හයක් මේ සඳහා තේරී පත්ව තිබිණ.

ලේඛිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ද බොහෝ කාර්‍යභරයක් ඉටු කරන නදී වාසලමුදලිආරච්චි විසින් තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද කරනු ලැබූ මෙම චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය පිළිබඳව විමසා බැලේ.

 

10004268511000426849Pantrum රූගත කිරීම් අතරතුර

එහිදී පරම්පරාගත කම්පනය (generational trauma), ළමා සොල්දාදුවන් (child soldiers), Post-traumatic stress disorder (PTSD), සංහිඳියාව වැනි මාතෘකා පිළිබඳව ගවේශනය කරන අතර සමකාලීන යථාර්ථයන්ට මුහුණ දෙමින් වසර 2500 කරා විහිදෙන අඛ්‍යානයක් දිග හැරේ.


| mirrorarts.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...