BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Peppermint’

T

The Leader Desk

April 19, 2025 • 10:40 AM

ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Peppermint’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනියක් තමයි යේෂා ප්‍රනාන්දු කියන්නේ.
  • ඉතින් ජිවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති ඕනම කෙනෙක්ට මේ Video මාලාව විවෘතයි.
  • ඔන්න ඇය ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාවත් සමග එක් වෙලා අලුත්ම Video Series එකක් පටන් අරගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔන්න ඇය ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාවත් සමග එක් වෙලා අලුත්ම Video Series එකක් පටන් අරගෙන තියනවා.
මේ video Series එක නම් කරලා තියෙන්නේ ‘Peppermint ’ කියන නමින්.

අපි ගත කරමින් ඉන්න ජීවිත දිහා ආපහු හැරී බලමින්, ජීවිතය දිහා අපුර්ව විදිහට බලන හැටි ගැන යේෂා මේ වීඩියෝ මාලාව හරහා සම්මුඛ වෙමින් අපිත් එක්ක අදහස් බෙදා හදා ගන්නවා.

ඉතින් ජිවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති ඕනම කෙනෙක්ට මේ Video මාලාව විවෘතයි.
පහත දක්වලා තියෙන්නේ මෙහි පළවෙනි PaperMint episode එක.
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...