The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
සාහිත්‍ය - කලා

'RED EASTER' - සාරා ජස්මින් ගේ කතාව ද මේ?

T

The Leader Desk

April 21, 2026 • 9:43 AM

'RED EASTER' - සාරා ජස්මින් ගේ කතාව ද මේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට ලක්ව ඇති බව වාර්තා වේ.
  • චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද වන U.A.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට ලක්ව ඇති බව වාර්තා වේ.

 f5h5e6

එම සම්මාන සහ ජාත්‍යන්තර පිළිගැනීම් මෙසේ ය,

 

Asian Talent International Film Festival 2025 – සම්මානිත
Bangkok Movie Awards 2025 – සම්මානිත
Athens International Film Festival 2026 – අවසන් තරගකරුවන් අතරට
Tianjin International Academic Film Festival 2025 – අර්ධ අවසන් තරගකරුවන් අතරට
SAFAL International Film & Short Film Festival 2025 – අර්ධ අවසන් තරගකරුවන් අතරට
Indian Independent Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Golden Bridge Istanbul Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Anatolia International Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී
Paradise Film Festival 2025 – නිළ සුදුසුකම්ලාභී

 eub5e6u5e6

 

ක්‍රිස්ටිනා බ්‍රිටෝ, අමන්ද අමරසේකර, දේවින්ද කෝන්ගහගේ, චුලා පද්මේන්ද්‍ර, නිනෝ අරලිය ඇතුළු නලු නිලියන් රංගනයෙන් දායක වන Red Easter චිත්‍රපටය නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.

 

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද වන U.A. පල්ලියගුරු මේ වනවිට චිත්‍රපට 15 ක් නිෂ්පාදනය කොට ඇති අතර 2012දී සුපර්සික්ස්, 2017  පැනිමකුලුවෝ, 2018 සාම කුමරු කථාව, 2019 සැගවෙන කිරිල්ලියෝ, 2020 ආලේ කොරෝනා, 2021 රුහිරේ, 2022 පියාබන්න ආයෙත්, 2023 සික්ස්ටි නයින්, 2024 ජිගලෝ, 2025 අනියම්, 2025 සම රිසි පෙමක්, 2026 ට්රුත් ඔර් ඩෙයාර් ආදී ලෙස සිනමා නිර්මාණ රාශියක් ඔහු නිර්මාණය කොට ඇත.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...