BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ක්ලැරන්ස් Rhythm of the Guitar' ඔස්ට්‍රේලියාවේ දී ටිකට් පත් 20,000ක අලෙවියක්

T

The Leader

September 1, 2025 • 3:28 AM

'ක්ලැරන්ස් Rhythm of the Guitar' ඔස්ට්‍රේලියාවේ දී ටිකට් පත් 20,000ක අලෙවියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැටේ දශකයේ අග බාගයේ සංගීත ලොවට පිවිස අනූව දශකය දක්වා ඉතා දිගු ගමනක් පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන සංගීත ක්ෂේත්‍රයේ: පද රචනය, සංගීත අධ්‍යක්ෂණය, තනු රචනය සහ ගායනය යන සියලු ඉම් ස්පර්ශ කළ ශිල්පියෙකි. එමතු නොව ඔහු 'සිංහල පොප් සංගීතයේ පියා' ලෙසද විරුදාවලි ලැබී ය.
  • වාර්තාවන අන්දමට ඕස්ට්‍රේලියාවේ පමණක් මේවනවිට ප්‍රවේශ පත් 20,000ක් අලෙවි වී ඇත.
  • ඔහුගේ සංගීත දිවිය අළලා අධ්‍යක්ෂණය කරන ලද 'ක්ලැරන්ස් Rhythm of the Guitar' සිනමා නිර්මාණය මේ වන විට සිංහල සිනමා ඉතිහාසයේ මෙතෙක් නොතැබූ වාර්තාවක් තබන්නට සමත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ සංගීත දිවිය අළලා අධ්‍යක්ෂණය කරන ලද 'ක්ලැරන්ස් Rhythm of the Guitar' සිනමා නිර්මාණය මේ වන විට සිංහල සිනමා ඉතිහාසයේ මෙතෙක් නොතැබූ වාර්තාවක් තබන්නට සමත්ව ඇත. ඒ, ශ්‍රී ලංකාවෙන් පිටත දී ශ්‍රී ලාංකීය සිනමාපටයට අදාළ නැරඹුම් ප්‍රවේශ පත්‍ර වාර්තාගත අලෙවියක් තබමිනි. වාර්තාවන අන්දමට ඕස්ට්‍රේලියාවේ පමණක් මේවනවිට ප්‍රවේශ පත් 20,000ක් අලෙවි වී ඇත.

 

WhatsApp Image 2025 09 01 at 7.00.06 AMWhatsApp Image 2025 09 01 at 7.00.07 AM
"ක්ලැරන්ස් Rhythm of the Guitar" සිනමා නිර්මාණය තුසිත විජේසේන ගේ නිෂ්පාදනයකි.

"ක්ලැරන්ස් Rhythm of the Guitar" ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රදර්ශනය කිරීම 'අවකාශ එන්ටර්ටෙන්මන්ට්'' සමාගම විසින් සිදුකරයි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...