BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සාහිත්‍යකරුවෙක් වෙන එකත් වර්තමානයේ sales rep වැඩක් කළ Book fair සංස්කෘතිය..! - Chathura Jayathilleka

T

The Leader

October 8, 2025 • 12:28 AM

සාහිත්‍යකරුවෙක් වෙන එකත් වර්තමානයේ sales rep වැඩක් කළ Book fair සංස්කෘතිය..! - Chathura Jayathilleka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං පොත් ප්‍රදර්ශන හා සාහිත්‍යකරුවන් ට එහි වෙළඳ නියෝජිතයින් වීමට සිදුවීම ගැන Face book ලියා ඇති.
  • මේ කාරණය book fair ලෝලීන් හා ඉන් යැපෙන අය වඩා විචාරාත්මකව හා සමාජ, සංස්කෘතික හා දේශපාලනික අර්ථයකින් කල්පනා කළ යුතු සහ විශ්ලේශනය කළ යුතු දෙයකි.
  •   එසේ ලීවේ අජිත් තිලකසේනලා, මහගම සේකරලාට,  ජී.බී.සේනානායකලාට සහ තවත් එවන් වටිනා මිනිසුන්ට ආදරයෙන්...
අකුරු ප්‍රමාණය (Font Size):

 

එසේ ලීවේ අජිත් තිලකසේනලා, මහගම සේකරලාට,  ජී.බී.සේනානායකලාට සහ තවත් එවන් වටිනා මිනිසුන්ට ආදරයෙන්... ඉන්පසු බිහිවූ අපේ පරපුරේ එවන් අය ගේ වටිනාකම් මතුකිරීමට මිස වෙනත් අදහසකින් නොවේ.


එක් විය යුත්තේ අප නොව ඔවුන් ම ය

එවන් වටිනා මිනිසුන් පොත් අලෙවියෙන් බැහැරව book fair කුටියක තම පොත්, ලැබු සම්මාන ප්‍රදර්ශනය කරමින්, අත්සන් යොදමින් කරන වැඩකට වඩා ඔවුන්ගේ නිර්මාණ අභිමානයෙන් අප වෙත පිළිගන්වන හෙට දවසකට අපේ ආදරය මග කියා දේවා...! 
 
ඒ සඳහා එක් විය යුත්තේ අප නොව ඔවුන් ම ය. අවශ්‍ය නම් ඒ සදහා අදහස් බෙදා ගැනීමට අප බොහෝ දෙනෙක් ආදරයෙන් මග බලා සිටින්නෙමු.
 
v656u6u6mrutu
නොදියුණු cultural marketing
 
Book fair වැනි business වැඩ, එවන් වැඩවලට තම සමාජ මාධ්‍ය channel views වැඩි කර ගන්න දඟලන පප්පලා සහ ඔවුන්ගේ දු දරුවන්ගේ ද දඩ බිමක් වීම මෙන්ම ඒවා target කර ලියවෙන ලියවිලි මෙරට සමස්ත සාහිත්‍ය අභිභවා ඉහළ යෑම, කැපී පෙනීම, ජන ගංගා ගැලීම, සාහිත්‍ය සමාජ ගත කිරීම පවුලේ වැඩක් කර ගැනීම යනාදී කාරණා සංස්කෘතික කටයුතු නොව එය අභිභවා ගිය නොදියුණු culturel marketing ය.
මේ කාරණය book fair ලෝලීන් හා ඉන් යැපෙන අය වඩා විචාරාත්මකව හා සමාජ, සංස්කෘතික හා දේශපාලනික අර්ථයකින් කල්පනා කළ යුතු සහ විශ්ලේශනය කළ යුතු දෙයකි. විකල්ප යෝජනා සහ ක්‍රමවේද සොයා යා යුතු තැනකි.

(සටහන | චතුර ජයතිලක)

(උපුටා ගැනීම - Chathura Jayathilleka ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...