BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රූබන් ඔස්ට්ලන්ඩ් ගේ 'TRIANGLE OF SADNESS' ප්‍රදර්ශනය 21 සෙනසුරාදා

T

The Leader

October 20, 2023 • 4:10 AM

රූබන් ඔස්ට්ලන්ඩ් ගේ 'TRIANGLE OF SADNESS' ප්‍රදර්ශනය 21 සෙනසුරාදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් වසරේ කාන් සිනමා උළෙලේ Palme d'Or සම්මානයෙන් පිදුම් ලත් රූබන් ඔස්ට්ලන්ඩ් ගේ ''TRIANGLE OF SADNESS'' සිනමාපටය ප්‍රදර්ශනය සහ සංවාදය හෙට
  • ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේ දී ය.
  • එදින ආරාධිත දේශනය විදර්ශන කන්නන්ගර විසින් සිදු කරන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සමීර තිලකවර්ධන විසිනි.  ඇතුල්වීම නොමිලේ.   
අකුරු ප්‍රමාණය (Font Size):

(ඔක්තෝබර් 21) දින පස්වරු 4 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේ දී ය.

එදින ආරාධිත දේශනය විදර්ශන කන්නන්ගර විසින් සිදු කරන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සමීර තිලකවර්ධන විසිනි. 

ඇතුල්වීම නොමිලේ. 

ro34645675 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...