BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

VISHNU VASU AUDIO BOOK ; විෂ්ණු වාසු වරණාසියේ...

T

The Leader

October 25, 2025 • 10:30 AM

VISHNU VASU AUDIO BOOK ; විෂ්ණු වාසු වරණාසියේ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේඛක විෂ්ණු වාසු විසින් ඉදිරිපත් කරනු ලබන ''මගේ රස්තියාදු මතක සංචිතය'' වැඩසටහනේ හයවන කොටස
  • වරනාසිය පිළිබඳව විෂ්ණු වාසු මෙලෙස සඳහන් කරයි.
  • මේ වන විට සයිබර් අවකාශයට මුදා හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට සයිබර් අවකාශයට මුදා හැර ඇත.

ඒ, VISHNU VASU AUDIO BOOK නාලිකාව හරහා ය.

මෙවර ඔහු සිය වැඩසටහන නම් කර තිබෙන්නේ 'සුන්දර වරණාසිය' යනුවෙනි.

වරනාසිය පිළිබඳව විෂ්ණු වාසු මෙලෙස සඳහන් කරයි.

''වරණාසිය කියන්නේම විශ්ව ශක්තිය ඝණීභවනය වුණු පින්බිමක්. ඒ අත්දැකීම විස්තර කරන්න මා දන්නා හෝඩියක අකුරු නැහැ. දිනෙක ඔබ එහි යන්න ම ඕනේ. මේ පරිච්ඡේදය, ඔබේ කුතුහලය අවුස්සා, ඔබ වරණාසිය සමග සංගත කරනවා නිසැක යි.''

මතු පළ වන්නේ එම AUDIO BOOK වැඩසටහන අන්තර්ගත සම්පූර්ණ වීඩියෝවයි.

 

 


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...