leader s

''අඳුරු අනාගතය පහන් කරන්නට'' යන තේමාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්

අද (25) කොළඹ හයිඩ් පිටියෙදී පැවති සත්‍යග්‍රහයට 43 සේනාංකයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කල ආරාධනයකට අනුව 43 සේනාංකයේ ප්‍රධානින් වන හිටපු රාජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන ධනුෂ්ක රාමනායක ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියේ,  43වැනි සේනාංකය විසින් අද දිනයේ මොරටුව සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනින් අනතුරුවය.

  

 {gallery}UNP-43{/gallery}

 

 


The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil