The Leader News
BREAKING
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්‍යග්‍රහයට එරෙහිව හෙට වරෙන්තු ඉල්ලයි●පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●
Top Ad
පුවත්

ඩලස් ඉල්ලා අස්වෙයි !

T

The Leader Desk

April 2, 2022 • 8:47 AM

 ඩලස් ඉල්ලා අස්වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිරිහානේ දී මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික මැර ප්‍රහාරය හමුවේ ඉල්ලා අස්වන්නේ දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.
  • පෙරේදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ආසන්නයේ පැවති විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හට පොලිසියේ සහ හමුදාවේ ඇතැම් පිරිස් ඉතා අමානුෂිකව පහරදී තිබු අතර ඔවුන් මාධ්‍යවේදීන් බව තහවුරු කර ගැනීමෙන් පසුව කැමරාවලට පවා පහර දී අත්අඩංගුවට ගනු ලැබීය.
  • මෙම තත්වය හමුවේ හිටපු මාධ්‍යවේදියෙකු ද වන ජනමාධ්‍ය ඇමතිවරයාට තව දුරටත් එම ධුරයේ රැඳි සිටිය නොහැකි බව සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් පෙන්වා දෙති.
  • මාධ්‍යවේදීන්ට අත තබා කළු පැල්ලම් ඇති කර නොගන්න - මාධ්‍ය සංවිධාන ආණ්ඩුවට කියයි මිරිහාන ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිරිහානේ දී මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික මැර ප්‍රහාරය හමුවේ ඉල්ලා අස්වන්නේ දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම සහතිකය දී තිබිණි.

පෙරේදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ආසන්නයේ පැවති විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හට පොලිසියේ සහ හමුදාවේ ඇතැම් පිරිස් ඉතා අමානුෂිකව පහරදී තිබු අතර ඔවුන් මාධ්‍යවේදීන් බව තහවුරු කර ගැනීමෙන් පසුව කැමරාවලට පවා පහර දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම තත්වය හමුවේ හිටපු මාධ්‍යවේදියෙකු ද වන ජනමාධ්‍ය ඇමතිවරයාට තව දුරටත් එම ධුරයේ රැඳි සිටිය නොහැකි බව සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් පෙන්වා දෙති.



මාධ්‍යවේදීන්ට අත තබා කළු පැල්ලම් ඇති කර නොගන්න - මාධ්‍ය සංවිධාන ආණ්ඩුවට කියයි



මිරිහාන ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසුවේ එහිදී උල්ලංඝනය වී ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය පමණක් නොවන බවයි.



රට බැරෑරුම් අවස්ථාවකට මුහුණදී ඇති පසුබිමක මෙවැනි සිද්ධීන් මඟින් ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට සිදුවන අහිතකර බලපෑම ආණ්ඩුව අවබෝධ කරගත යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

 


මිරිහානේ ඇතිවූ සිද්ධියේදී ජනමාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව “රට වටා මාධ්‍යවේදියෝ” සංවිධානයද පවසයි. මේ එහි කැඳවුම්කරු කාංචන කුමාර ආරියදාස මෙසේ පැවසිය.


අප්‍රේල් මස අවසන් වීමට පෙර ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහනාධාරය ලබා දීමට රජයට නොහැකි වුවහොත් තමන් මේ වනවිට දරණ පළාත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි පළමුවැනිදා ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 

 

 

The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...