කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූවය.
මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මනෝජා මහත්මිය දෙදරු මවකි.
දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.
දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා (13) දිනයේ සවස 5.30ට බොරුල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.




