The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

‘කුමන්ත්‍රණය’ ලියු ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව දැන් මුල්වරට සිංහලෙන්

T

The Leader Desk

March 14, 2024 • 5:08 AM

 ‘කුමන්ත්‍රණය’ ලියු ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව දැන් මුල්වරට සිංහලෙන්                                                                                                                                        

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ.
  • “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ සාක්ෂි විශාල ප්‍රමාණයක් එමගින් එළිදරව් වෙයි.
  • ජාත්‍යන්තර මානුෂවාදී නිතිය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී උල්ලංඝනය කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ දැරූ කේන්ද්‍රීය භූමිකාව එකී සාක්ෂිවලින් තහවුරු කෙරෙන බව ITJP පවසයි.
  • ඒවා යුද සමයේත් ඉන් පසුවත් ජිනීවා සම්මුති කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂවාදී නිතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කිරීම් ගණයෙහි ලා සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ.  

“ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සමයේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ සාක්ෂි විශාල ප්‍රමාණයක් එමගින් එළිදරව් වෙයි.

ජාත්‍යන්තර මානුෂවාදී නිතිය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී උල්ලංඝනය කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ දැරූ කේන්ද්‍රීය භූමිකාව එකී සාක්ෂිවලින් තහවුරු කෙරෙන බව ITJP පවසයි.  

ඒවා යුද සමයේත් ඉන් පසුවත් ජිනීවා සම්මුති කඩකිරීම්,  ජාත්‍යන්තර මානුෂවාදී නිතිය හා ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කිරීම් ගණයෙහි ලා සැලකේ. මිනීමැරීම, වධහිංසනය සහ අමානුෂික සැලකීම, ඝාතනය, වංචනික භාවය, ලිංගික දුෂණය ඇතුළු වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩතා, නිදහස අහිමි කිරීම, බරපතල ශාරීරික හා මානසික හානිය සහ හාමතේ තැබීම ඇතුළු ගොරතර උල්ලංඝන ඊට ඇතුලත් වේ.  

සිංහලෙන් මුල් වරට පලකෙරෙන එම වාර්තාව පහත සබැඳියෙන්.  

ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...