The Leader News
BREAKING
Top Ad
පුවත්

සජිත්ට මිලියන 93ක ණය මුදලක් ලැබුණේ කෙසේ ද...? (වීඩියෝ)

T

The Leader Desk

September 4, 2024 • 4:41 AM

සජිත්ට මිලියන 93ක ණය මුදලක් ලැබුණේ කෙසේ ද...? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායකවරයා ද වන සජිත් ප්‍රේමදාසගේ වත්කම ලක්ෂ තුනක් ලෙස සඳහන් වන අතර ණය මිලියන 93ක් බව එහි සඳහන් වේ.
  • මෙම ප්‍රකාශය සත්‍යයක් නම් ජනතාවට පැන නැගෙන බරපතළ ප්‍රශ්නයක් පවතී.
  • එනම් තුන් ලක්ෂයක වත්කමක් හිමි පුද්ගලයකු හට මිලියන 93ක ණයක් ලබා දුන්නේ කවුද, කෙසේ ද, කවදා ද සහ එම ණය මුදල ඔහු ගෙවන්නේ කෙසේද?
  • (සටහන - ජයසිරි අලවත්ත) සබැඳි පුවත් : ජනාධිපතිවරණය 2024: රනිල්, සජිත්, අනුර, නාමල්ට අයත් වත්කම් මොනවා ද?
අකුරු ප්‍රමාණය (Font Size):

එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායකවරයා ද වන සජිත් ප්‍රේමදාසගේ වත්කම ලක්ෂ තුනක් ලෙස සඳහන් වන අතර ණය මිලියන 93ක් බව එහි සඳහන් වේ.


මෙම ප්‍රකාශය සත්‍යයක් නම් ජනතාවට පැන නැගෙන බරපතළ ප්‍රශ්නයක් පවතී. එනම් තුන් ලක්ෂයක වත්කමක් හිමි පුද්ගලයකු හට මිලියන 93ක ණයක් ලබා දුන්නේ කවුද, කෙසේ ද, කවදා ද සහ එම ණය මුදල ඔහු ගෙවන්නේ කෙසේද? යන්න ය.

සමබිම පක්ෂයේ නායක, දේශපාලන සහ සාහිත්‍ය - කලා විචාරක දිප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන මෙන් ම ආර්ථික විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් මොනවා ද යන්න දැනගැනීම පිණිස මතු පළ වන විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)



සබැඳි පුවත් :
ජනාධිපතිවරණය 2024: රනිල්, සජිත්, අනුර, නාමල්ට අයත් වත්කම් මොනවා ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත්ට මිලියන 93ක ණය මුදලක් ලැබුණේ කෙසේ ද...? (වීඩියෝ) | The Leader