The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඬ වෙයි

T

The Leader Desk

March 4, 2025 • 10:21 AM

ප්‍රසන්න ෆොන්සේකා හඬ නිහඬ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු 1968 දී කලා ලොවට පිවිසියේ 'අක්ක නගෝ' චිත්‍රපටයෙනි.
  • ඊට අමතරව ශාන්ති කතා මාලාවේ කමේෂ් මහ දේවන්ට හඩ කැව්වේ ද ඔහුය.
  • පසුගියදා ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණු අපේක්ෂා නාට්‍ය උළෙලේදී නූර්තී නර්තන ශිල්පියෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ජීවිතය එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ප්‍රසන්න ෆොන්සේකා පිදුම් ලැබුවේය.
  • අවසාන කටයුතු 06 සවස 5 ට ඇන්ඩර්සන් පාරේ නිසල නැදිමාල උයන කනත්තේදී සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු 1968 දී කලා ලොවට පිවිසියේ 'අක්ක නගෝ' චිත්‍රපටයෙනි. තුත්තිරිමල් චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා සමග ප්‍රධාන චරිතය නිරූපණය කර තිබෙන්නේද ප්‍රසන්න ෆොන්සේකා ය.

ඊට අමතරව ශාන්ති කතා මාලාවේ කමේෂ් මහ දේවන්ට හඩ කැව්වේ ද ඔහුය.

පසුගියදා ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණු අපේක්ෂා නාට්‍ය උළෙලේදී නූර්තී නර්තන ශිල්පියෙකු ලෙස කළ සේවය වෙනුවෙන් ජීවිතය එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ප්‍රසන්න ෆොන්සේකා පිදුම් ලැබුවේය.

අවසාන කටයුතු 06 සවස 5 ට ඇන්ඩර්සන් පාරේ නිසල නැදිමාල උයන කනත්තේදී සිදු කෙරේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...