leader s

පොදු සමා කාලයක් හිමි වුව ද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ දස දහසකට ආසන්න පිරිසක් කුවේට් රාජ්‍යයේ අතරමංව සිටිති.

නීත්‍යනුකුල නොවන අයුරින් කුවේටයේ රැදී සිටි අයගෙන් එරට රජය භාර ගනු ලැබුවේ විසා කාලය ඉක්මවූ, වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් ඇති අය පමණි.

එහෙත් භාරවීම සඳහා පැමිණි බොහෝ දෙනෙකුට ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබූ අතර ඔවුන්ට මෙතෙක් රැදී සිටි ස්ථාන ද අහිමිව ඇත.

(බීබීසී සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්