මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දෙනු ලැබ ඇත්තේ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ ජනාධිපති ධූරයේ කාලය අඩු කිරීමටත් වැඩි කිරීමටත් ජන මත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ එය සඳහන් වන්නේ කාලය වැඩි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව යනුවෙන් බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කළේය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ )




