The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

October 11, 2025 • 9:39 AM

 මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූවය.
  • දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.
  • දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා (13) දිනයේ සවස 5.30ට බොරුල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූවය.

මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මනෝජා මහත්මිය දෙදරු මවකි.

දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.

දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා (13) දිනයේ සවස 5.30ට බොරුල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...