BREAKING
Top Ad
Life

'තාදී' : 17 දා සිට ITN නාලිකාවෙන් - තේමා ගීතය සයිබර් අවකාශයට (වීඩියෝ)

T

The Leader

January 1, 2021 • 10:46 PM

'තාදී' : 17 දා සිට ITN නාලිකාවෙන් - තේමා ගීතය සයිබර් අවකාශයට (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'තාදී' (Thadhee) ටෙලි නාට්‍ය
  •   මෙම ටෙලියේ තේමා ගීතය ඊයේ (ජනවාරි 01) අන්තර්ජාලයට මුදාහැර ඇත.
  • ජනවාරි 17 සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දෙදින රාත්‍රී ITN නාලිකාව තුළින් විකාශය වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනවාරි 17 සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දෙදින රාත්‍රී ITN නාලිකාව තුළින් විකාශය වීමට නියමිතය.
 
එම ටෙලිය  චමත්ක පීරිස් විසින් නිෂ්පාදනය කර තිබේ.
 
මෙම ටෙලියේ තේමා ගීතය ඊයේ (ජනවාරි 01) අන්තර්ජාලයට මුදාහැර ඇත. ප්‍රවීන ගීත රචක උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත මෙම ගීතය ලක්මාල් ජයකොඩිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුතු නිර්මාණය කර තිබේ.
 
ගායන ශිල්පිනීය නිල්කා තිළිණි (Nelka thilini ) යි.
 
Director/Dop: Charith Abeysinghe 
 
Produced by Chamathka Peiris 
 
Music by Chinthaka Lakmal Jayakody
 
Lyrics by Upul Shantha Sannasgala 
 
Written by Chamara Prasanna Kodithuwakku
 
Editor :Irusha Gamage
 
Colorist :Suresh Dedigama 
 
Assistant Director: Pathum M Ekanayake
 
Art Director: Sarath Chandra Jayaweera
 
Costume Designer: Hazi Sitra Abeysinghe 
 
Make up: Tharindu Pathirathna
 
Photography : Sehan Kavinda
  

 

ජීවිතයේ ඕපක්කමික සංවේදනාව... තාදී -Thadhee

 

 

Thadi new 2021

WhatsApp Image 2021 01 20 at 3.21.59 PM 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...