leader s

සමාජ මාධ්‍යවල පලවන තොරතුරුවල සත්‍ය අසත්‍ය පරීක්ෂා කිරීම සදහාම වෙන් වූ Citizen fact Check නැමති වෙබ් අඩවිය ජනගත කිරීම ඊයේ පස්වරුවේ සිදුවිය.
 
 
වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු සංසරණය වීමේදී ඇතැම්විට වැරදි තොරතුරු ද ගලා යාම නිසා ඇත්ත නැත්ත කුමක්දැයි දැන ගැනීමේ බරපතල අර්බුදයකට ජනතාව මුහුණදී සිටයි.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'සිටිසන් මාධ්‍ය ජාලය' පවසන්නේ, එම හිඩැස පුරවමින් තොරතුරු පිපාසාවෙන් පෙලෙන ජනතාවට ඇත්ත නැත්ත දැන ගැනීම සදහා Citizen fact Check වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හරිනු ලැබූ බවයි.
 
සමාජ මාධ්‍යවල තිබෙන දෑ නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා දැන් ඔබටත් Citizen fact Check භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබේ.
 
 
ඇත්ත නැත්ත දැනගන්න  Citizen fact Check  වෙබ් අඩවියට යන්න. 
 

Citizen fact Check 1

Citizen fact Check 2

Citizen fact Check 9

Citizen fact Check 3

Citizen fact Check 4

Citizen fact Check 5

Citizen fact Check 6

Citizen fact Check 7

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්