leader s

එලිසබත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
 
මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.
 
පිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය.
 
 බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා පිලිප් කුමරුය.
 
රාජකීය යුවලට දරුවන් සිව් දෙනෙකු, මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් දස දෙනෙකි.
 
(BBC සිංහල සේවය)
Philip 09

 117215111 4b221fc0 95f3 4bb1 8fc1 0bbe831122ba

prince philip gt

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්