leader s

 

 
1947 නොවැම්බර් 20 වෙනිදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේදී විවාපත් තැන සිට වසර 70 ට වැඩි කලක් රාජකීය යුවළ සිය යුග දිවිය ගෙවූහ.
 
විවාහ දිවියට එළඹෙන විට ලුතිනන් ෆිලිප් මවුන්ට්බැට්න් 26 හැවිරිදි වූ අතර එවක එලිසබත් කුමරිය 21 හැවිරිදි වූවාය. 
 
ෆිලිප් කුමරු කිසිදා ඔටුන්නට හිමිකම් කියන නාමාවලියේ නොසිටි අතර දැනට එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඔහුගේ වැඩිමහල් පුතු චාල්ස් කුමරුය.
 
කඩිසර හා ප්‍රායෝගික තැනැත්තෙකු වූ ෆිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය පවුල නවීකරණයෙහි ලා සිය සහයෝගය දුණි. පුණ්‍ය ක්‍රියා හා ක්‍රීඩාව සඳහා වූ කැපවීමෙන් වර්ණවත් වූ අතිශය පුද්ගලික උරුමයක් ඔහු ඉතිරි කර තැබීය.
 
 
 
ෆිලිප් කුමරු: කුමර දිවිය ගැන කියැවෙන ඡායාරූප පෙළක්
 
Prince Philip 1
 
Prince Philip 2
 Prince Philip 3
 
Prince Philip 4
 
Prince Philip photos 1
 
Prince Philip photos 2
Prince Philip photos 3
 
Prince Philip photos 4
 
dfdsfds
 
 
(BBC සිංහල සේවය)

 

 

 


 

 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්