leader s

 මහාචාර්ය මහිම් මෙන්ඩිස්ට පසුගිය දින කිහිපයේ දිගින් දිගටම තර්ජනාත්මක දුරකතන පණිවිඩ ලැබෙන බව වාර්තා වේ.
 ඒ, සිසු ජන ව්‍යාපාරයේ රැස්වීමේදී අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි කතාවක් පවත්වා නිවසට පැමිණි  අවස්ථාවේ සිටය. 
 
 

 
 Mahim2021 1
 
 
ඒ අතර රත්කැරැව්වේ ජිනරතන හිමිටද තරජ්න එල්ල වෙමින් ඇතැයි එම ආරංචි මාර්ගම දක්වයි.
 
“උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ කොයි වෙලේ හරි උඹව උස්සනවා කියලා 072 5167782, අංකයෙන් මට දිනපතාම මරණ තර්ජනය කරනවා. මේ ගැන පැමිණිල්ලක් දාන්න පොලිසි යන්නත් බයයි. පොලිසියෙනුත් මාව හොයන නිසා.”
 
 
JDS8.09 Jinarata
 
 
එම ආරංචි මාර්ගම දක්වන්නේ,
 
 Jinarathana08.09 1
 
 
 
 
 
THE LEADER TV 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 

ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil